Skip to content

Lyrics

සිංහල
අභිමාණනීය වූ නවෝදයේ - හිරු හෙට උදයේ පායනවා සැකයේ පිණිබිඳු සිඳිලා යනවා - අලුත් දැයක් හෙට උපදිනවා... ලංකා අපේ ජන්ම භූමියයි, අපේ පුරාණ වායුව ලංකා ලංකා අපේ මාතෘ භූමියයි, අපේ ස්වර්ග ලෝකය ලංකා ලංකා අපේ සාර භූමියයි, අපේ පරම ශක්තිය ලංකා ලංකා අපේ දීප දීපයයි, අපේ ඤාණ ශක්තිය ලංකා... අනුරාපුරයේපොළොන්නරුවේ හා සීගිරියේ සුන්බුන් අතරේ සිංහල නැණබල සිරුරේ සවිබල හැංගී ඇති සැටි බලා ඇදෙව්... ජය ගංගාවේ යෝධ වැවේ නා දිය මත ඩා බිඳු මුතු වෙනවා රළු වැලි ආරක රන් පල් ඒ දිය ඒ පොළොවේ රන්බිජු වපුරව්... කම්හල් ඇතුපල් යදම් යකුළු හා ගිගුම් දිදී බමවා කැරකී අහසේ කලු දුම් වලා සැදීලා වසිනා ආසිරි වැස්ස බලව්...

More by Ivo Denis

View all songs by Ivo Denis →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...