Skip to content

Lyrics

සිංහල
රණ තිසර රුවැති ළඳුනේ මීවිත පිරි ඔය දෙතොලේ සැනසෙන්නම් අද රහසේ ආදරියේ පණ මාගේ පෙර දිනෙක එදා බැඳුනේ මා තනිව උන්නු මොහොතේ ඔබේ ආදර ඔය පහසේ පින පහල කළා මාගේ (ළඳුනේ ආදර ළඳුනේ බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ සනසාවී හිත මාගේ....... ) මුදු සිහින රුවන් මහදේ පායාපන් අද රහසේ උරතලයේ මා රහසේ සැනසෙන්නම් මද පහසේ සිතුවම් මා හද රැන්දූ ඔය රුව පිනකට ලැබුණාදෝ රත්තරනේ ළං වී ඉන්නම් ආදර ළඳුනේ (ළඳුනේ ආදර ළඳුනේ බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ සනසාවී හිත මාගේ....... ) (මේ හිතම පිරී උතුරා ආදරේ නුඹට බෝමයි ඔය මුවට සිනහා කැන්දා රන් සිහින සදාලයි.... ) ළඳුනේ ආදර ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ ආදර ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ (ළඳුනේ ආදර ළඳුනේ බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ සනසාවී හිත මාගේ....... )

More by Isuru Umeshan

View all songs by Isuru Umeshan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...