Skip to content

Lyrics

සිංහල
දහසක් සිතුවිලි හද තුල රන්දා ඔබ හට පෙම් කල තරමට ඔබ මට පෙම් කෙරුවේ නෑ පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. මා හා දැවටුනු හැටි මතකයි පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. දවසක් හැඬුවා මතකද ගොලු දරුවෙකු දැක ආ ඔබ සනසන්නට මා ගත් වෑයම මාවත් දන්නේ නොමැති තරම් ඔබේ අහිංසක පුංචි හදවතේ කුරිරු උනේ මා හැර යන්නට පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. පෙරදින වැලපුණු ඔබමද මා තනි කර දැමුවේ මා සනසන්නට ඔබ නෑ අද ලඟ ඔබේ පොරොන්දුව අමතක කරදා ඔබේ අහිංසක පුංචි හදවතේ කුරිරු උනේ මා හැර යන්නට පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. දහසක් සිතුවිලි හද තුල රන්දා....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...