Skip to content

Lyrics

සිංහල
සිත යන අතකට පාවෙන්නට හැරලා මගේ අහිංසක සිතුවිලි බිඳ දමලා මට පෙම් නොකෙරූ මා නොහඳුනනා ඔබටද දිනයක දුක සිතෙනා (පාළු රැයක් එනවා...... ) (මේ අත් භවේදී මා දෑත යාවී ළං වී දැනෙන්නෙ නෑනේ ළඳේ.... ) මීදුම් වගේ ඈත ආකාශයේ ඔබ මා වෙතින් යාවෙලා වෙලුණා..... (රෑ මල් සැලීලා පාවී ගියා සේ ඈතින් හමා මේ මාරුතේ...... ) දෑත් නිදි මා ළඟින් වෙන්වුණා නම් කිමදෝ ළඳේ පෙම් කළේ මා කෙරේ...... සිත යන අතකට.......

More by Isuru Jayarathne

View all songs by Isuru Jayarathne →

Similar Songs