Skip to content

Lyrics

සිංහල
මා වාගේ ලඟින් උන් මා වාගේ සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ කාගේ හෝ මුසා බස් හින්දා ඈ මා හා ඈ බිඳී ගියා වාගේ මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ පෙරදා උදයේ ඈ මා අසලම වූයේ ඊයේ වෙන දැතක පැටලී උන්නේ ලං වී තව කෙනෙකුන් හා පියවර මැන්නේ හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ මා වාගේ ලඟින් උන්.... කාගේ හෝ මුසා බස් හින්දා ඈ මා හා ඈ බිඳී ගියා වාගේ.... මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ (දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ).. (පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී)..

More by Isuru Jayarathne

View all songs by Isuru Jayarathne →

Similar Songs