Skip to content

Lyrics

සිංහල
පායාලා සූර්ය දෙවි රාජයා ආකාසේ අවදි උනා ශ්‍රී පා හිමේ... සිරිපාද හිමේ දෙයියන්ගේ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ මනහර කඳුකර කාන්ති දේ නවෝදේ... මිහිදුම් සේලේ ඉරාලා ආශාවේ සිනහා පාලා මිහි ලියගේ නාරි දේහේ සිම්ඹා තුරුල්වී ඉදුනේ ගංගා ඇල දොළ වන මල් තුරුලිය වඳින්නේ මේ සිරිපාදේ සැදැහැතියෝ දෙති සාදු සාදු නාදේ... සිංහලයේ කීර්ති රඳනා රන් සමනල රක්ෂා කරනා සෙන්පති මුල වගේ පෙනෙනා පුජනීය සීත හිමයේ දෑල සමනල උඩ දිය පර වැල් බඹර විලේ මහ කන්දේ ඔද තෙද මහ සිහ රාජ බැම්ම වාගේ... සිරිපාද හිමේ...

More by Ishark Beg

View all songs by Ishark Beg →

Similar Songs