Skip to content

Lyrics

සිංහල
ඉපදේ විනෝදේ මාහදේ - ගංගාවේ වෙලී මෙසේ නිදි දැහැන සිහිනේ විඳවනා - රස ගී ලොවේ රහසේ මල් ලෝකේ මහා භෘංග රාජයා - ආවේ රොන් සොයා නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා මලේ මනහාර මනලෝල කාලේ මධුරස වාගේ බඹරාගේ ආලේ එපා මල් මායම් මේ බොලඳ කාලේ මල් ලෝකේ............ ඔබේ මදහාස ගුමු ගුමු නාදේ නිසා මනමාලි මල් රානි පෑහේ අපි සැමදාම ඉඳිමු විනොදේ මල් ලෝකේ............

More by Ishark Beg

View all songs by Ishark Beg →

Similar Songs