Skip to content

Lyrics

සිංහල
තේරුම් ගන්නේ කවදද ඔබ මා හැම තප්පරයේ මං වැරදිකාරයා ඔබ නෑ දන්නේ මගේ සෙනෙහෙ මා මළ දවසක එය වැටහේ එදාට නම් පසුතැවෙනු එපා මා වෙනුවෙන් නම් හඬනු එපා ඔබ හැර කවුරුත් දැන් මට නෑනේ ලැබුනු සම්පතත් දුරස් වෙලානේ ආදරේ මට නැද්ද ඔයා..... මාව හඬවා වියතක් ඈතින් ඉන්න එපා ගැහෙන හුස්මේ විලාපයට කන් දෙන්න එපා තනි වුණු මනසින් සැරි සරන්න ඉඩ තියනු එපා මා දුන් සෙනෙහස වෙනකෙකුගෙන් සොයනු එපා... තේරුම් ගන්නේ කවදද... ඔබගෙන් තොර වූ ලොවකට යන්නට වෙන්න එපා තුරුණු පපුවේ තවකෙකු නුහුරට එන්න එපා වැරදි ඇත්නම් තේරුම් බේරුම් කරලා ඔයා ආදරෙන් ඉමු සංසාරේ නිම නොවෙන තුරා... තේරුම් ගන්නේ කවදද....

More by Ishan Priyasanka

View all songs by Ishan Priyasanka →

Similar Songs