Oyata Witharak
Lyrics
සිංහලඔයාට විතරක් පෙම් කල එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට
හිතුවේ නෑ මෙතරම් ඉක්මනින් යන්නට
මා මළ පසු මා බලන්න ඔයත් එනවද
බොරු කී මුල් කඳුළු හෙලනූ එපා
මා නැතැයි ඔබට දැනෙනූ එපා
මා මළත් ඉන්න සතුටින් ඔයා
මාගේ ආදරය වළලනූ එපා
ඔයාට විතරක් පෙම් කල එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට
ඊළඟ ආත්මෙදී ආයෙමත් හමුවෙමූ
හැබැයි ඒ ආත්මෙදි මා ඉතින් නොමරනූ
පණ වාගේ ආදරෙයි මෙමා
අපෙ මතකයම විඳවයි ඔයා
මා තරම් කවුරුවත් නෑ තමා
ඔබට ආදරේ කරන්නේ සදා
ඔයාට විතරක් පෙම් කල එකම වරදට
මෙලොවින් සමු අරන් යන්න සිදු වෙලා මට
ඊළඟ සිහිනෙදී අපි ඉතින් අපේ වෙමූ
හැබැයි ඒ සිහිනෙදී මගේ විතරක් වෙමූ
පණ වාගේ ආදරෙයි මෙමා
අපෙ මතකයම විඳවයි ඔයා
මා තරම් කවුරුවත් නෑ තමා
ඔබට ආදරේ කරන්නේ සදා
ඔයාට විතරක් පෙම්....
More by Ishan Priyasanka
View all songs by Ishan Priyasanka →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )