Skip to content

Heena Wila Mal Pipi Mudahala Siriyawa

Insith Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
හීන විල මල් පිපී මුදාහල සිරියාව හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට මගේ නෙතු පියා ගෙන හිදින්නම් එනවාද තවත් එක වතාවක් නුඹේ සුවඳ විඳගන්න හංසියේ එනවාද ගුරුපාරේ ඇවිදින්න තාරුකා නෙතු හරින නිහඩ රෑ මැදියමක ඈතමට දිව ගිහින් හිත මවයි මල් හීන නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ දිග හරියි සෙනෙහසින් මගේ සමනල මතක හීන විලක ....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...