Skip to content

Lyrics

සිංහල
රෝස පෙත්තෙ ලියු පෙම් පතක් නුරා උයන කැළඹු ඇරයුමක් නොසිතු නොපැතූ මේ තරම් මත්පසක් පොරොන්දුවක් වරෙන්තුවක් සහිත ඡේදයක් ආදරයේ දේවතාවියේ සිහින සැබව මැවූව ජීවිතේ අමෘතේ බදු වූ මධු ගා අමුතූ ඔබ මැවුව ලොවම පෙම් රසෝගයක්... ආදරයේ මැවුම් කාරියේ සියුම් සිනිඳු ලෙසින් ලංවුනේ ළමදේ තෙරපී ගොරගා ඇමතූ ඔබේ හඬද හැඬෙන සුළු නියෝගයක් ඔබ මැවූ මැදුර සුපිරි සිරගෙයක් මන්දහාස පිරුණු සුරපුරේ ගීත තෙපුල් පුරන සාදයේ සොදුරූ කිඳුරූ සැනසූ මදිරාවේ හදේ හැඟුම් ඔබ හොරෙන් අරන්... රෝස පෙත්තෙ......

More by Indrachapa Liyanage

Ulkapathayak

Indrachapa Liyanage

Sindu

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමු...

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Tharuka Uyanata

Indrachapa Liyanage

Sindu

තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා

Sinhayo (Cover Version)

Indrachapa Liyanage

Sindu

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නම...

Silgaththu Handa Wage

Indrachapa Liyanage

Sindu

සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

View all songs by Indrachapa Liyanage →

Similar Songs