Skip to content

Lyrics

සිංහල
පිණි දිය ගලනා සොඳුරු මානයේ පිරිපුන් මිනිසා මම වෙමි සාදයේ සිතුවිළි පුපුරා මීවිත මානයේ ධාවන පථයෙන් ඉගිලී යමි හීනයේ දේවදුන්නක දෙකොපුල් කොඳුරා මට ඉඟි මැරුවා පාර අද්දර වැටකින් පොඩි ළමයෙක් එබිලා බැලුවා දාර වැස්සක තෙමෙමින් පළඟැටියෙක් හොඳටම නැටුවා කීව නාහන දෙතොලක් මගෙ තොල්පෙති අහින් හැපුවා සමනල් රල විත් රහසේ ඔසවා ගෙන ගොස් මා අරුමෝසම් නැති අහසේ සඟවා තිබුණා

More by Indrachapa Liyanage

Ulkapathayak

Indrachapa Liyanage

Sindu

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමු...

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Tharuka Uyanata

Indrachapa Liyanage

Sindu

තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා

Sinhayo (Cover Version)

Indrachapa Liyanage

Sindu

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නම...

Silgaththu Handa Wage

Indrachapa Liyanage

Sindu

සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

View all songs by Indrachapa Liyanage →

Similar Songs