Skip to content

Lyrics

සිංහල
මතකය ගින්නෙන් දැවුනා දෝ ප්‍රේමෙන් හදවත දෙදරා දෝ පපුවට මාගේ දුක් ගිනි දීලා යාදෝ ගලනා ලේ බිඳුවක් ගානේ ඔයාට ආදරේ පිදුවානේ පාපයේ ගෙවෙනා ආත්මයම අද මාගේ (වැරැද්දට දඬුවම් දෙන්න ඔයාගෙන් මාඩුව ගන්න දෙවියනේ තුන් හිතකින්වත් අයිති නෑ වෛර කරන්න... ) (තීරණයක් නැති ආදරයක් ලඟ සාමදානයෙන් බැහැ ඉන්න රත්තරනේ මගෙ අහස් මාලිගා ගිණි දැවිලා අළු වී යයිද... ) (ගලනා ලේ බිඳුවක් ගානේ ඔයාට ආදරේ පිදුවානේ... ) පූජාසනයේ හදවත රන්දා දිවුරන්නම් සදා (අඬන්න හිතුනට කඳුළැලි ආවට බෑ එය ලෝකෙට පෙන්වන්න මගෙ අසරණ ලොව ඔබට දුකක් නම් තරහක් නෑ සමු ගෙන යන්න... ) (ගලනා ලේ බිඳුවක් ගානේ ඔයාට ආදරේ පිදුවානේ... ) පූජාසනයේ හදවත රන්දා දිවුරන්නම් සදා මතකය ගින්නෙන් දැවුනා.... ගලනා ලේ බිඳුවක් ගානේ ඔයාට ආදරේ පිදුවානේ පාපයේ ගෙවෙනා ආත්මයම අද මාගේ

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...