Skip to content

Lyrics

සිංහල
අම්මේ නුඹ අතරමං වෙලා මාව අතරමං කළා තාත්තේ නුඹ අතරමං වෙලා මාව අතරමං කළා නුඹෙ සෙනෙහස අහිමි ලොවක කිරුලු පැළඳ මට කුමට අම්මේ තව එකපාරක් හිතන්න තිබුණා රැකවරණය අහිමි ලොවක රුවන් මාළිගා කුමටද තාත්තේ තව එකපාරක් හිතන්න තිබුණා හැලහැප්පිලි මැදින් ගෙවන ජීවිතයම සුන්දර බව මටත් වඩා නුඹ දෙපලට හිතන්න තිබුණා මව්පිය උණුසුම එකවර විඳිනා උරුමය නැතිකර දිවියේ අමිහිරි දඬුවම මටම හිමිවුණා අම්මේ තව එකපාරක් හිතන්න තිබුණා තාත්තේ තව එකපාරක් හිතන්න තිබුණා කෙදිනක හෝ කූඩු තනන මගේ දවස එළමෙන කළ දෙතැනක නොව එක සෙවනක හිඳින්න තිබුණා කැබලි කැඩුණු කූඩුවේ හිඳ තටු සිඳගත් කිරිලිය ලෙස ගැරහුම් ලන මගෙ හිත ගැන හිතන්න තිබුණා අම්මේ තව එකපාරක් හිතන්න තිබුණා තාත්තේ තව එකපාරක් හිතන්න තිබුණා අම්මේ නුඹ අතරමං වෙලා ....

More by Imasha Muthukumari

View all songs by Imasha Muthukumari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...