Skip to content

Lyrics

සිංහල
ශ්‍රී රාහුල හිමිගේ නාමේ සුදිළේ ලංකා ඉතිහාසෙහී විජියභ ස්වාමී - ඒ තොටගමුවේ සඟ රජ වී දැන තෙවලා දහමේ ෂඩ් භාෂාවේ පරමේශ්වර වූ සිංහලයේ මහ කිවිඳා වූ ශ්‍රී රාහුල හිමිගේ නාමේ ශ්‍රී රාහුල හිමිගේ - ශ්‍රී රාහුල හිමිගේ රාහුල හිමිගේ කීර්ති නාමේ ශ්‍රී රාහුල හිමිගේ නාමේ පිවිතුරු සීලේ - ඒ සමිඳාගේ දස අතෙ හී අද පැතිරී පවතී හෙළ භාෂාවේ නව ජීවනයේ ද්වාරය හැර පැමි කිවිඳා වු ඒ ශ්‍රී රාහුල හිමිගේ නාමේ

More by Hw Rupasingha

View all songs by Hw Rupasingha →

Similar Songs