Skip to content

Lyrics

සිංහල
මව්පිය ආදී සොඳුරු තමාගේ කුලදෙටුවන් සෑමා යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේෙමනි ගෞරවයෙන් පිදුමා යුතු වේ ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා යන මේ අගනා ප්‍රතිඵල නේකා ගෙන දේ සංකා නෑ මෙලොවේහී සාදරයෙන් පිදුමා ලෝකනාථගේ මංගල සූත්‍රේ ඒ විශේෂයෙනි පා වදාළේ වැඩ සෑදේවී ඉන් දෙලොවේහී කටයුතු සංග්‍රහ එයින් උදාවූ

More by Hw Rupasingha

View all songs by Hw Rupasingha →

Similar Songs