Skip to content

Lyrics

සිංහල
ආදරයක සිත සොඳුරු කීව කතා මට නුහුරු දෑස පුරා ඇඳි පිළිරූ ඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමේ දැවටිලා සිත ගාව මාව තනි කලා පෙම් සිත්තම් රූ මවා හද සෝ සුසුම් නිවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ නොසැලෙයි මගෙ සිත මියුරු ආදරයක හද ඇඳි රූ මා පෙම් කල සිත රුසිරූ ඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමේ දැවටිලා සිත ගාව මාව තනි කලා පෙම් සිත්තම් රූ මවා හද සෝ සුසුම් නිවා මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ (මොහොතක් ඉවසා තනියට ලඟ ඉන්න හිත හැදූ සුවදක් සේ මා හා මුසුවි ලඟ ඉන්න ඔබ අවා)... මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ හැඟුමන් හදවතේ යලි හංගන් ඉන්න බෑ මට වැටහෙන්නෙ නෑ සිත රවටන්න බෑ මා පෙම් කල තරම් ඔබ එය දන්නේම නෑ

More by Hirushi Jayasena

View all songs by Hirushi Jayasena →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...