Skip to content

Lyrics

සිංහල
පි: සිනහමල් කිනිත්තී පින්නෙන් තෙමී හිමිදිරියේ සීතෙන් ගැහිගැහී ගැ: පැහැසර අරුණක දැවටිලා උණුහුමත් අරන් එනවනම් මග බලා හිඳින්නම් නුඹ එන තුරා ..... පි: හද සමන් මල් පිපී ගිම්හානයක් සැනසවී ඔය නුවන් තරු එළී මං කියන්නෙද මට යළී ගැ: නොසිඳෙනා සෙනෙහසින් මගෙ සුසුම් නුඹ අරන් ඇරඹුමයි මේ අපේ වෙන් නොවී ඉමු ඉතින් ගැ: සිත වාවනු දැනී කඳුළු සුවපත් වූ හැටී පුදුමයි ජීවිතේ සොඳුරු අරුතක් වූ හැටී පි: දිවිතුරා දුක දරා නොහඬවා ඔය කොපුල් රැකගමී ආදරෙන් ඔබ පැතූ ලොව විසල්

More by Hiran Thenuwara

View all songs by Hiran Thenuwara →

Similar Songs