Skip to content

Lyrics

සිංහල
මා තරහා නැතේ ළඳේ වෙන් උනා කියා මගෙන් මෙසේ මගේ ආදරේ කුළුදුල් සෙනහේ ඔබට තමයි පිදුවෙ සුදු ළඳේ ඔයා එදා කිව්ව ඒ කතා සිහිනයක්සේ බොදවෙලා ගියා බොරු කියලා ඔබ මා රවටා වෙනතක ගියා ඔයා මා තරහා නැතේ .... ඔබේ චපල කිලිටි ආදරේ නොලැබුනාට දුකක් නෑ සිතේ අද මා පෙලලා මට දුන් වේදනා කෙදිනක හෝ ඔබට දැනේවි මා තරහා නැතේ ....

More by Helan Aththanayake

View all songs by Helan Aththanayake →

Similar Songs