Skip to content

Lyrics

සිංහල
ආදරෙ යලි මම පතන්නෙ නෑ ආදරෙ යලි මම සොයන්නෙ නෑ සිත රිදීලා මා දැන් තනි වෙලා කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ ගලන ගඟේ දිය බැස ගියාවේ අඳුරේ පහන් තව දැල් වුනාවේ මට හිමි සෙනෙහේ මට ලැබුනාවේ ඉන්නම් මා තව ඉවසිල්ලේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ අවර ගිරින් හිරු බැස ගියාවේ මතක පොතේ පිටු පෙරලුනාවේ පුදනා සෙනෙහේ කවුරුන් වුනාවේ සැමදා ඈ මාගේ තුරුලේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ

More by Helan Aththanayake

View all songs by Helan Aththanayake →

Similar Songs