Skip to content

Lyrics

සිංහල
දහසක් තරු අහසේ පායා ඇති මොහොතේ එක තරුවක් හමුවේ ඇයිදෝ සිත සැලුනේ සිතුවිලි නෑ හද තනි වූ මොහොතේ සිතුම් මැදින් මා ඔබ නෙත ගැටුනේ රිදවනු ඔබගේ මල් සිහිනේ අහිමිව බෑ ආදරයේ සෙනෙහේ සඟවනු බෑ ආදරයේ බැඳුමන් ඉවසනු බෑ බොඳ වී යන සිතුවම් රවටනු බෑ ඔබගේ නෙත් කැළුමන් පවසනු බෑ ආදරයේ හැඟුමන්

More by Hasitha Anthony

View all songs by Hasitha Anthony →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...