Skip to content

Lyrics

සිංහල
තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුලු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා.. ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුලු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා.. හීන මකා හංගාලා මං ආවා... රවටාලා මුමුනා සඟවා මං ආවා.. හීන මකා හංගාලා මං ආවා.. රවටාලා මුමුනා සඟවා මං ආවා.. මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩුහිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹේ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැර යාවී හැමදා කන රස ඇතිවෙලා පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත නුඹේ හිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහීයි කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එක්වෙන තැන ඒ හිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද මට දෙකක් ඒ දෙක තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විදින එක නුඹ නොදනී වගේ ඉන්න සඳ මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ හිතෙන්න මා හිතට මං වින්දෙ මොනවද ජිවිතෙ අවසානෙට නුඹ ඔතන මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත.... මා ගැන හිතනා....

More by Harshadewa Ariyasinhe

View all songs by Harshadewa Ariyasinhe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...