Skip to content

Lyrics

සිංහල
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා... ) (නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා... ) ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා (සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා... ) (නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා... ) ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා...... (ප්‍රීති පුරා හෘදේ මෝරලා... ) දේවි සදා සුරම්‍ය සම්පතා (දැන් කාලේ ලෝකේ හැටි කෙල්ලන්ගේ චාරේ හැටි සංසාරේ මේ වාගේ නෑ සැපා..... ) සැංගී සැංගී......./ (ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා.... ) මිහිරක් වේ ජීවේ රස පාදෙනා (මේ ලෝකේ සෑම ජලේ යාවී එක දාක ගෙවී කාලේ අපේ ළං වේ වාසනා..... ) සැංගී සැංගී......./

More by Gsb Rani Perera

View all songs by Gsb Rani Perera →

Similar Songs