Skip to content

Lyrics

සිංහල
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා සිතාරේ වයන තත වාගේ සිත සෙමින් හැඬුවා ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා ඒ දිනේ පවා නිහඬ වී සිටියා පුරාණේ .... අද මෙම‍ා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේ පෙර දිනේ මගෙ දුක මතක් වී සිත හඬයි රහසේ මටම අනුකම්පාවී සිත හඬයි රහසේ පුරාණේ ....

More by Greshan Jayamaha

View all songs by Greshan Jayamaha →

Similar Songs