Skip to content

Lyrics

සිංහල
කුසුමි ලතා රේණු ලතා අනග කතාවේ හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැළුම් ගේනවා...... සිත බැඳුනට කුසුමිට මගේ සිත ඇය ළඟ නෑ රැදෙන්නෑ අපි සිතුවට කිසි දින සිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ හද පතුලේ මගේ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ...... කුසුමි ලතා..... නෙත ගැටුණට හැමවිට රේණුට සිත ඉඩ නෑ ඉඩක් නෑ ඇය හැඬුවට තැවුනට ඇගේ සිත මට වැඩක් නෑ පලක් නෑ හද පතුලේ මගේ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ..... කුසුමි ලතා.....

More by Greshan Jayamaha

View all songs by Greshan Jayamaha →

Similar Songs