Skip to content

Lyrics

සිංහල
සුදු වළාකුලේ ලියා තිබෙන මගේ කතාව මම කියා දෙන්නෙ මුවට නගා රිදී සිනාව එය අහන් ඉන්න මේක තමයි නියම වෙලාව එය අහන් ඉන්න මේක තමයි හොඳම වෙලාව (කියන්න ලස්සනද මගේ ගමන් ලතාව... ) (මා හිතනා දේවල් ගැන දන්නවද මුමුණා මා කියනා දේ රසබරද ... ) (දෙනෙතේ මගෙ සැඟවුනු දේ හැඟෙනවද... ) (උකුලේ පුළුලුකුලේ හැඩ ලස්සනද... ) සුදු වළාකුලේ ලියා තිබෙන මගේ කතාව මම කියා දෙන්නෙ මුවට නගා රිදී සිනාව (සිහිනේ මගෙ සිහිනේ ගැන දැනෙනවද සුළඟේවත් පණිවිඩයක් එවනවද... ) (දකිනා විට ඔබ ලඟ මා සුන්දරද... ) (ආයෙත් මා දැක ගන්නට එනවාද... ) සුදු වළාකුලේ ලියා තිබෙන මගේ කතාව මම කියා දෙන්නෙ මුවට නගා රිදී සිනාව එය අහන් ඉන්න මේක තමයි නියම වෙලාව එය අහන් ඉන්න මේක තමයි සොමිම වෙලාව (කියන්න ලස්සනද මගේ ගමන් ලතාව... )

More by Ginger

View all songs by Ginger →

Similar Songs