Skip to content

Karaki Karaki (Adare Nisa)

Ginger Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
කැරකි කැරකි, පස්සෙම එනවා මිරිකි මිරිකි, ලග දෑවටෙනවා පෑණි බේරෙන කතා කියනවා ආදරෙ ඉල්ල ගන්නවා දිවුර දිවුර, සහතික වෙනවා අරුම පුදුම, පොරොන්දු දෙනවා අතරමගදි නතර කරනවා සේරම අමතක වෙනවා ආදරේ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා ආදරේ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා..... කෙල්ලගෙ හිතේ මල් පිපෙන්න සුන්දර දේ කියනවා කපටි චපල කොල්ලන් ලිස්සලා හෙමින් පනිනවා එ වගෙ ආදරෙන් රවටා දුක් ගින්දර දෙවනවා ආදරෙ දන්න හොද කොල්ලොත් එ අතරෙ ඉන්නවා ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා..... රවටලා අමාරුවෙ දාන්න එන කොල්ලොත් ඉන්නවා මොලේ තියෙන කෙල්ලන් බේරිලා ඉන්න දන්නවා පණ වගේ ආදරේ කරන හොද කොල්ලොත් ඉන්නවා එ වගෙ හොදම හොද කොල්ලෙක් කෙල්ලන් දැන් හොයනවා ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා.... කැරකි කැරකි...... ආදරේ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා.....

More by Ginger

View all songs by Ginger →

Similar Songs