Skip to content

Lyrics

සිංහල
අමූලික ශ්‍රද්ධාව, මුල පිටින් මාත්‍රාව පිලිගනින් මුලින් ඒ බන කියන වැද්දාව ගැස්ම නවතින්න කලින්, යන්න පෙර මත කරින් සින්න වෙන්න යන ගීයෙ පණ ගන්න පිරිත් පැනින් ජන්ම පත්‍ර යෝග රාශි කලානුරූපිත පැනවූ දේවකාර්ය එයයි දිව්‍ය ලෝකෙන් මට පැවරූ නිවන් දකී පිං වලින්,පව් කරයි තුන් දොරින් වහ බීපු උන් ගොඩ යන්න වෙන්නෙම ලිං වලින් අග්‍රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ උකසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ අමතක කරපං වගකීම් ජාත්‍යන්තරේට පාවා දී රටම කරපං ගොදුරු ඝන මුලාව මවා දී අවලමේ යන උන් තවලමේ දැං කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ කාසි සමග වාසි, බැඳ පෙඳ සහ පාසි සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැං නෑසි Dislike කරල තියන Gangsta අයියල අක්කලටයි බලන්න දැම්මෙ ශ්‍රී ලංකන් Eminem ගෙ එක සමහර වචන වල තේරුම දන්නෙ නැති අයට දාන්නෙ පල්ලෙහා ටික *අමූලික ශ්‍රද්ධාව - ප්‍රඥාවෙන් තොරශ්‍රද්ධාව *මුල පිටින් මාත්‍රාව - පලවෙනි දෙශනාවට පිටින් වැඩියෙන් එකතු කර *පිලිගනින් මුලින් ඒ බන කියන වැද්දාව (කවුරුත් දන්නව මේ කා ගැනද කියන්නෙ කියල) *අග්‍රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ උකසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ Homagama Ladies & Gentlemens "SL tops Google’s ‘sex’ search" Cup එක ගැන කියන්නෙ මේ *ඝන මුලාව මවා දී - විශාල බොරුවක් මවා පාමින් *අවලමේ යන උන් තවලමේ දැං කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ ඔය Dislike කරල තියන රැපාමල ගැන කියල තියෙන්නෙ (රැල්ලට යන හිස් චරිත) *යන්න දීපං දැං නෑසි - මැරිල යන්න දීපං සමිත්ගෙ Rhymes වලට කිට්ටුවෙන්න දැනට ලංකාවෙ ඉන්න කිසිම සිංහල Rapper කෙනෙක්ට බෑ දුකද ? රිදුනද ? ඒත් මොනා කරන්නද ? ඇත්ත ඒක කුණුහරප කියල පොඩි අයගෙ මොල විකාර කරල ජරාව පුරවන ඔය Gangsta අයියල අක්කලට බෑ මෙහෙම පට්ටම Lyrics දෙන්න කුණුහරප Beat එකකට කියන්න ඕන කෙනෙක්ට පුලුවන් තේරුමත් එක්ක හදවතට දැනෙන්න වචන පිටකරන්න හැමෝටම බෑ සමිත් ඒක කරනව ගේමක් නැතුවම මේව Hit වෙන්නෙ නෑ මොකද නිරුවත Market කරල නැති නිසා අද සමාජෙ කුණු රහට වෙලා ඉවරයි දැනටත් සමිත් All the best මචං ඔයා එකෙන්ම #1 ඔයා ඒක දන්නව

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...