Skip to content

Lyrics

සිංහල
එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා ඇපල් හැඩේ මූණ හින්දා ඇපල් ආදි පාද කිව්වා… පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝතියි කියලා මේ තුන්දෙනා දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා විපැත්තියට දුප්පත් පොහොසත් කියලා බෙදුම් නෑනේ කරදරයකදී ලොකු පොඩි යයි හිතනා අය ඕන නෑනේ… මේ බව දන්නා ආදි පාදයාණෝ යාළුවෝ සමගින් යහපතක්ම කෙරුවෝ… ගමින් ගමට ඇවිදිනවා සාමය සමගිය දෙනවා ගහ බැණ ගන්නා මිනිසුන් එකමුතු කර සැනසෙනවා ඇපල් කුලේ ආදිපාද… උඩම ඉන්න බෑ සැමදා බිමට බහින්නත් වෙනවා නොමැරෙන ලෙස ඉන්න අයට ඇත්ත තත්වේ පහදනවා… එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා ඇපල් ගෙඩියේ හැඩේ මූණෙන් ඇපල් ආදි පාද කිව්වා…

More by Gemunu Wijesuriya

View all songs by Gemunu Wijesuriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...