Skip to content

Lyrics

සිංහල
ආදරයෙන් පිදු ආදරය මගේ හද පතුලෙන් පිළිගන්නා දිනේ තුටු කඳුළු ගෙනත් නෙතු අගිසි දිගේ සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ (යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා...... ) දෙනුවන් සැලූ හසරැල් නැගු ආදරයේ රස හැඟුම් උතුරනා සසරේ සරනා තුරාම බැඳුනා සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ (යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා...... ) සුසුමින් වෙලූ හැඟුමන් පිදුවා ජීවිතයම සැනසුමින් සුව දෙනා ඔබ මා සනසා තුරුලේ වෙලුණා සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ (යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා...... )

More by Gayathri Ekanayake

View all songs by Gayathri Ekanayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...