Skip to content

Lyrics

සිංහල
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා සමනල තටු සලා සෙමින් හිත ඉඟිල ගියා හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා (ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා... ) හිනාසෙන්නෙපා ඔහොම හිතම පැටලුනා නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා (මට මං ගැන අමතක වුනු දවස් වැඩි වුනා... ) පුංචි වතේ රංචු ගැහෙන.... හිත රිදවන කතා ගොතා කියන්නට එපා මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා (ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා... ) පුංචි වතේ රංචු ගැහෙන....

More by Gayani Madhusha

Sitha Bindunu Da

Gayani Madhusha

Sindu

සිත බිඳුණු දා තරු කඩා වැටුනා මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ කුමුදිනිය පෙති ලිහී බො...

Oya As Walin Bala

Gayani Madhusha

Sindu

ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට...

Oba Lagin Inna Bane

Gayani Madhusha

Sindu

ඔබ ලඟින් ඉන්න බැහැනේ ඇය ඔබ ලඟම නිසා.. ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා..

Ma Dama (pabalu paalama theme song)

Gayani Madhusha

Sindu

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහ නින්දක් හීන...

Ma Dama Oba Giya Da Patan

Gayani Madhusha

Sindu

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක් හී...

Katu Athara Unath

Gayani Madhusha

Sindu

කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා සඳ සිසිල දැනී තරු පොකුරු පිටින...

View all songs by Gayani Madhusha →

Similar Songs