Skip to content

Lyrics

සිංහල
මුහුණට මගේ ඔබ එබී එබී රෑ සුසුමකින් නොකියා කියා මා සැනසුවා...... හදවත පවා පණ ගැහි ගැහි උන්නා ඔබ ඔබේ කඳුලින් තෙමා මා හැර ගියා....... ඇහිපයල්ලක් තරම් සෙනේ ඔබෙන් මා පැතු හිත රිදෙව්වාට ඔබ මගෙයි ඔබ මගෙයි රත්තරන් මගේ පණ ඔයා....... සුසුම් කන්දේ එති එති රෑ මුදු සයනයේ ඔබේ සුවඳ පවා මට දැනෙනවා මට හැඟෙනවා ඔබ මං ළඟයි ඔබ මං ළඟයි කිඳුරියේ..... නෑ දුරින් දුරට යන්නේ හදවතේ ඔබ පමණයි ඉන්නේ ඔබ මගේමයි ඔබ මගේමයි මං ඔබේමයි මං ඔබේමයි අපි අපේමයි.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...