Skip to content

Lyrics

සිංහල
ඇස් අඬවලා ඔබ රෑ පුරා මගෙ ජීවිතේ අඳුරේ දමා නොපෙනී ගියත් ඔබ සැඟවිලා අමතක නොවෙයි ආදරෙ නිසා ඇස් අඬවලා සුසුම් තවරමින් හදට ලංවී ආදරෙන් කිව් කාරනා මුනගැහුනු දා මගේ සිත ඔබ මටත් නොදැනීම ගෙන ගියා පුංචි ඇස් දෙක මතක් වෙද්දී සිතට දැනෙනවා ව්දනා රත්තරං ඔබ කොහෙ හිටියත් එන්න ආපසු මා සොයා හිස තබාගෙන උරහිස මගෙ සුවය වින්දා ආදරේ කඳුළු තවරා මගේ ඇස් වල දුන්නු විරහවේ දුක් ගිනී අතීතය සිහිනයක් විතරයි ඔයා වෙන්වී ගිය දිනේ රත්තරං ඔබ මගේ හදවතේ තාම ඉන්නවා වගෙ දැනේ ඇස් අඬවලා ....

More by Gayan Madushanka

View all songs by Gayan Madushanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...