Skip to content

Lyrics

සිංහල
(මා දන්නේ ආදරේ ගැන විතරයි ඒ කියලා දුන්නේ ඔබම තමයි... ) (ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ... ) හද සැනසුම ඇත්තේ ඔබ ළඟමයි ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්... උරහිසට මගේ ඇලවී ඉන්න දිවුරා මගේ බව මට පවසන්න සසරේ ගමනට අත්වැල වෙන්න කැන්දන් යන්නට දිනයක් දෙන්න මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්... තනිකම මකනා කවියක් වෙන්න මගේ හිත නිවනා පිරිතක් වෙන්න සසරේ ගමනට අත්වැල වෙන්න කැන්දන් යන්නට දිනයක් දෙන්න මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්...

More by Gayan Gunawardana

View all songs by Gayan Gunawardana →

Similar Songs