Skip to content

Lyrics

සිංහල
මේ ශ්රුන්ගාර රූ අංගනාවී රන් පාට මධු හැන්දෑවේහී හද පෙම් උයනෙ බාසිලෝනාවේ මන් මත් කරාවි හද සන්තානේ ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා මේ ගිටාරේ තත් වැයෙනා රටාවේ හද මැදුරේ අල්තාරයේ යමු පියඹන්න විල්ලූද රන් පලසේ නගරේ සෙගෝවියාවේ ආදරේ.... නුඹමයි ප්‍රියේ.... මේ ශ්රුන්ගාර රූ අංගනාවී රන් පාට මධු හැන්දෑවේහී හද පෙම් උයනෙ බාසිලෝනාවේ මන් මත් කරාවි හද සන්තානේ ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා මේ සරාගී නෙත් ගැටෙනා වෙලාවේ මධු බඳුනේ ශ්රුන්ගාරයේ ඇස් බැන්දුමේ දැවටෙයිද මායාවේ රතු රෝස මන්දීරයේ ආදරේ.... නුඹමයි ප්‍රියේ.... මේ ශ්රුන්ගාර රූ අංගනාවී රන් පාට මධු හැන්දෑවේහී හද පෙම් උයනෙ බාසිලෝනාවේ මන් මත් කරාවි හද සන්තානේ ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා

More by Gayan Gunawardana

View all songs by Gayan Gunawardana →

Similar Songs