Skip to content

Lyrics

සිංහල
දන්නවද මං දුකින් ඔබ වෙන්වෙලා මගෙන් නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින් දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්... ඔබේ සුරත මගේ කරන් ආ මඟ දිගේ ඈතින්ම යන්නේ ඇයි නුහුරෙන් වගේ නුහුරෙන් වගේ... දන්නවද මං දුකින්... ළංවෙලා හීන දුන් මං පිට කෙනෙක් හෙට ඉඳන් වේවි මං හඳුනන කෙනෙක් හඳුනන කෙනෙක්... දන්නවද මං දුකින්... දන්නවද මං දුකින් ඔබ වෙන්ව යයි මගෙන් නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින් දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්...

More by Gamini Susiriwardhana

View all songs by Gamini Susiriwardhana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...