Skip to content

Lyrics

සිංහල
පණ පලයන් ලබන සුමා⁣නේ ඔ⁣හෙ පලයන් ම⁣⁣ගේ පරා⁣ණේ කපල කපල කකුල කැපිල මේව දැකල අපට වැදිල ⁣⁣(කො⁣හෙ යනවද ⁣මේ මරගා⁣තේ... ) (සිග්නල් එක වැටිලා නැතිව රතු එළියක් ඈත එනව... ) (⁣කෝන් ග⁣හේ.... /) ⁣(කෝන් ග⁣හේ වට පා⁣රින් ඕං එ⁣නෝ... ) පණ පලයන්... (උකු⁣ලෙ ඉඳල නැලවි නැලවි කරන මුකුළු නවතාපන්... ) ම⁣ගේ ⁣හොද්ද ⁣බොර කරන්න වෙන දාකට කල් දාපන් (⁣කෝන් ග⁣හේ.... /) (⁣කෝන් ග⁣හේ වට පා⁣රින් ඕං එ⁣නෝ... ) පණ පලයන්... (හැංගි හැංගි ⁣කොයි කවුරුත් ‍‍ පාර්ක් එ⁣කේ සරණ පතා... ) කට ඇත්නම් ගහක් ගා⁣නෙ කියල ⁣දේවි පුදුම කතා (⁣කෝන් ග⁣හේ.... /) ⁣(කෝන් ග⁣⁣හේ වට පාරින් ඕං එ⁣නෝ... ) පණ පලයන්...

More by Freddy Silva

View all songs by Freddy Silva →

Similar Songs