Skip to content

Lyrics

සිංහල
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලලේ කොණ්ඩෙ කඬන් හඳට අඬන් සිංදු කියන්නී කුණ්ඩුමනී කුණ්ඩුමනී - කුණ්ඩුමනී - කුණ්ඩුමනී - කුණ්ඩුමනී නැහැයෙ කරාබුව දෙකනේ කඩුක්කන් දමා සියොළඟ මොට්ටක්කිලියෙන් හැඩ කොට වසා ඉඟ නමා උළුදු කොටා තල වේලා - තල් පත මත ගිනි අව්වේ දා කුණ්ඩුමනී සෙම්බු කළේ උකුළෙ හොවා ආඬි ළිදෙන් දි ඇඳලා ළූණු පාත්තියට දමා විඩපත් වෙලා හැන්දෑවට කෝවිල් ගොස් - පොල් ගහලා නළලේ අළු ගා කුණ්ඩුමනී ගොම ඉහලා හැදු ගෙබිම පිච්ච මලින් සරසලා කෙසෙල් ගස් දෙක්ක් දොරකොඩ සිටුවා තබලා කොම්බු ඝටම් මෘදංග නද - මුළු ගමටම හඬවා දීලා කුණ්ඩුමනී සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා කුණ්ඩුමනී යන පෙරහැර - බලා සිටිමි කීකරු වීලා කුණ්ඩුමනී

More by Freddy Silva

View all songs by Freddy Silva →

Similar Songs