Skip to content

Lyrics

සිංහල
නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ මගේ හදේ සඳා රැදී ඉන්න ප්‍රිය ලදේ නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ ඔබේ හදේ සඳා රැදි ඉන්න මට සිතේ මිහිරි තෙපුල් පවසා මා හද සනසනු මැනේ සිරිකත මෙන් මගෙ පැල තුල රැදෙන්න ප්‍රිය බදේ සුව සහනය මිහිර මවා ඉන්නෙමි ඔබ වෙතේ ඔබේ හදට ආලෝකට දෙන්නෙමි හැම වෙලේ නිලම්ඹරේ කැලුම් .... ලිලි සුමුදු මලින් පිරුනු සුව යහනක් නොවේ හිරිහැර මැද කදුල සුසුම ඇති විය හැක ලොවේ ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ පැමිණෙන සැප දුක එක ලෙස විදගමු ජිවිතේ නිලම්ඹරේ කැලුම් ....

More by Felix Anton

View all songs by Felix Anton →

Similar Songs