Skip to content

Lyrics

සිංහල
මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ ඒ වුවත් හදේ සෙනේ කිසි දිනේ වෙනස් නොවේ නුරා නෙතක් නැතේ ඔබ දිහා යොමන්නේ ඒ නිසාම හදවතේ නැත බියක් නැගෙන්නේ දිවිතුරා ඔබේ හදේ මා රැදී සිටින්නේ මල් කුමාරියක් .... පබාවතී වගේ ඔබ රුවින් පිරීනම් අද ඔබේ ලගින් රැදී මා මෙසේ හිදීදෝ සිටු කුමාරයෙක් ඔබේ සිත සොරා නොගයිදෝ මල් කුමාරියක් ....

More by Felix Anton

View all songs by Felix Anton →

Similar Songs