Skip to content

Hada Dinu Kumari

Esh Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා හිත හදාගන්න බෑ මොහොතක් ඔබගෙන් මිදිලා වෙන්වෙලා යන්නෙපා සිහිනෙන්වත් මා දමලා හිත මගේ රිදවලා මා කඳුලක් වාගේ හසරැලි නගන්නේ නගන්නේ මා හා රන් තරුවක් වාගේ දිලෙන්නේ දිලෙන්නේ ලතැවුල් කඳුළැල් නිවමින් සනසන් මා මට ළං වෙලා මේ මුළු ජීවිතේ ඉනු මැන ළඟින් පාමින් ආදරේ...... Wants to see you next to me every day…... මා සොයා එන්නකෝ සැන්දෑ සීතේ වෙලීලා නිම් නැති ආදරේ සනසා තුරුලේ හොවලා තොල්පෙති සිපගමි මා හදේ ආශා නිවලා හද දිනූ කුමරියේ...... මට ළංවෙලා මේ මුළු ජීවිතේ Wants to see you next to me every day…... ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා හිත හදාගන්න බෑ මොහොතක් ඔබගෙන් මිදිලා වෙන්වෙලා යන්නෙපා හද දිනූ කුමරියේ......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...