Skip to content

Lyrics

සිංහල
නෙතු පුරාම ආදරේ කියා බලා ඔයා ඈත්වුණා ජීවිතේට වෙිදනා සදා නෑ දැන් ඇසෙන්නේ ළං වීලා එදා කී කතා එදා කී කතා (තාම මා බලා හිඳින්නේ එනතුරා ඔයා..... /) එනතුරා එනතුරා එනතුරා ඔයා.... (දුක දරාන මග බලාන ඉන්නේ දිවා රෑ පුරා.... ) මා හඬන්නේ සුසුමන් හෙලන්නේ ආදරේ නිසා හිත මගේ හදන්න දුක මගේ අහන්න ළඟින් නෑ ඔයා මට අමතක වෙන්නෑ රත්තරන් ඔයා...... (තාම මා බලා හිඳින්නේ එනතුරා ඔයා..... /) එනතුරා එනතුරා එනතුරා ඔයා.... ඔය නෙතින් පෑ නුරා සිහිවෙලා නින්ද නෑ රැයේ සිහිනයෙන් රෑ දිවා හඬනවා මතකයන් හදේ මා පෙම් කරන තරම් ඔබේ සිතට නම් නොහැඟුනා වගේ මගේ සිත රිදවා ඔයා මගෙන් දුරට වෙලා ඉන්නේ ඇයි මෙසේ වෙන් නොවී හිඳින්නටයි පෙම් කළේ මා..... (තාම මා බලා හිඳින්නේ එනතුරා ඔයා..... /) එනතුරා එනතුරා එනතුරා ඔයා....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...