Skip to content

Lyrics

සිංහල
ආශිර්වාද සොයා අවසන් දිනය නිසා කලබල අතරේ ඔබ මා ලඟ නතර වෙලා මුණ නොගැසේදෝ යලි කිසිදා නම් ආදරේ සඟවා යන්නට දෙන්නම් (දහස් දෙනා මුණ ගැසුනේ පංතියේ එදා ගොඩක් වෙලාවට බැලුනේ එක් කෙනෙක් දිහා... ) හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ පාසැල් සුරංගනාවිය මගෙ හිතේ පුරා අලංකාර හීන අරන් ලංවුනි මටත් හොරා ආදරේ හිතේ එදා යටපත් කලා ඔයා මාත් එක්ක තරහ වෙලා නවතී සිතූ නිසා මුණ නොගැසේදෝ.... හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ හෝ..හෝ..හෝ...හෝ...හෝ..හෝ දෑසින් දුරක් ගියා අන්තිම මොහොත නිසා මටත් වඩා ඔබේ හිතේ දුක පිරිලාද හඬා ආදරේ කියාගන්න බැරිකම හිතින් දරා අහිංසකාවියට මගේ සමු දෙන්නටම වෙලා මුණ නොගැසේදෝ.... ආශිර්වාද සොයා.... මුණ නොගැසේදෝ යලි කිසිදා නම් ආදරේ සඟවා (දහස් දෙනා මුණ ගැසුනේ පංතියේ එදා ගොඩක් වෙලාවට බැලුනේ එක් කෙනෙක් දිහා... )

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...