Skip to content

Lyrics

සිංහල
පැරණි මතකය අලුත් කර කර හීන ඇහැරන සඳවතී යන්න ආසයි ඇවිද නුඹ හා ගියපු තැන් වල පෙර අපි රාමුවක සිරවෙලා උන්නට අලුත් අන්දරයක එතී දෙනෙත් පියවී යන්න කලියෙන් වරක් මුණගැහුණොත් ඇති... නුඹට තුරුළුව උන්නු කාලේ දැණුනු උණුහුම මතක පාරයි කැක්කුමක් නැති උනත් මං ගැන (හොයන්නේ මං තවම ඒකයි... ) වහින වැස්සට තෙමුණු තරමක් අනන්තයි තනි මාවතේ එදා වාගෙම නුඹයි ඉන්නේ (අඩක් මියැදුණු මේ හිතේ... ) පැරණි මතකය...

More by Eranga Madushanka

View all songs by Eranga Madushanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...