Skip to content

Lyrics

සිංහල
ආදර දෙනෙතේ පාවෙන හසරැල් සිහිනෙන් සිහිනෙට පෙනුණ හැටි පුන්සඳ වාගේ ලස්සන මුහුණට නොදැනීම ආදරේ දැනුණ හැටි නෙතින් කියූ පෙම් රහසක් සිත ළඟ ආදර පෙම් කවි කියපු හැටි මටත් හොරෙන් මගේ හද පතුලේ ඔබ වෙනුවෙන් ආලය පිරුණු හැටි... සීතල සුළඟේ ඉන් හසරැල්ලේ ඔබගේ උණුසුම දැනුණ හැටි ගීතයකින් ඔබ හද පතුලේ පෙම මාගේ සවනට ඇසුන හැටි නිලුපුල් දෙතොලේ සුසිනිඳු බව රැඳි උණුසුම ටික ටික දැනෙන හැටි ඔබගේ සුවඳට මත් වූ මගේ සිත සැමදා ඔබටම බැඳුණු හැටි... නිම නොවෙනා ආදරයක් සමගින් මට රැකවරණය දුන්නු හැටි කියාගන්න බැරි සතුටක් ඔබ ළඟ ඉන්නා විට මට දැනුන හැටි දාහක් පැතුමන් පොදි බැඳගත් අත අපගේ ලොව සුව විඳින හැටි ඔබට වඩා වෙන සැපතක් ලොව තුළ ඇතිදැයි සිත තුළ මැවෙන හැටි... ආදර දෙනෙතේ...

More by Eranda Pathum

View all songs by Eranda Pathum →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...