Skip to content

Lyrics

සිංහල
කොහෝ කොහෝ ගී තාල හඬින් එරබදු මල් පාවාඩ උඩින් බක් මහ මඟුලට ලක් මව පිබිදේ (සිංහල අවුරුද්දේ....... ) (ගස් වැල් මල් පලතුරු පිරිලා මී වද වල මීපැණි පිරිලා..... ) කැවිලි පෙවිලි ගෙයි ගෙයි පිරිලා සිංහල අවුරුද්දේ........ කොහෝ කොහෝ...... (පරණ තරහා අවුරුදු හුළඟේ පා කර මහිමෙන් බුලත් අතේ..... ) එක් වී කති බොති නෑදෑයෝ සිංහල අවුරුද්දේ........ කොහෝ කොහෝ......

More by Edmund Wickramasekara

View all songs by Edmund Wickramasekara →

Similar Songs