Skip to content

Lyrics

සිංහල
(නෙත් කොනින් බලා ඔබ මා හා හිනැහුනා සොඳුරු හැඟුමන් මවා ඔබ මා මනමත් කළා).. මුළු රෑ පුරා තනි යහනේ මා ඔබ ගැන සිහිකලා ඔබ නොදන්නවා ඇත ලඳුනේ මා ඔබ හට පෙම් කළා මා ආදරේ කීවිට ඔබ මවෙතින් වෙන්වුනා මා මැවූ ආදර සිහිනය නෙතු අද්දර කඳුලක් වුනා ආදරයට මාගේ ඉඩ නැද්දෝ ඔබෙ හදේ මා හදවත මෙසේ රිදවන්නේ ඇයි ලඳේ ආදර ලෝකයේ මා හද තනි වුනේ මල් පිපුනත් වනේ වසන්තය ළඟ නොවේ මුළු රෑ පුරා තනි යහනේ....

More by Dtaps

View all songs by Dtaps →

Similar Songs