Skip to content

Ma Hade Sithum Kola Hagum Matama Igi Kala

Dtaps Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලදේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ලගම නැවතිලා හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා ඔය අහිංසකම ආදර බර මුහුණ පෙන්නලා ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා මා හදේ සිතුම් .... නුඹ නෙතු ගැටුනු දිනේ විකසිත වූ පෙම් ප්‍රාර්ථනා ලග නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා මෙතරම් ප්‍රේමනීය හදක් තවත් නෑ මහට පුදා මා ලග නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා මා හදේ සිතුම් ....

More by Dtaps

View all songs by Dtaps →

Similar Songs