Skip to content

Lyrics

සිංහල
ඔය සිනා මගේ යයි සිතුණා සෑමදා හිත ගාවම ඔබ හිටියා දැනුණා දුර ගියා නොකියා දමාලා ඔබ ගියා මා හඬවාලා... (හිත පුරා මා ඔබේ ළඟ සෙනෙහස් පාලා පැතුවා මා ඔබ පැතුවා මොහොතක් පාසා ) කාටද හිත දීලා මා දුක් නොදැනීලා සිතුවම් මකලා දා ගියේ ඇයි මා හැර දා... ඔය සිනා මගේ... (සැනසුණා මා ඔබේ ළඟ ගෙවමින් හෝරා බැඳුනා මා ඔබේම වූවා පුරමින් ආශා ) හීනය වියැකීලා ජීවය නැවතීලා පැතුමන් බිඳලා දා ගියේ ඇයි මා හැරදා... ඔය සිනා මගේ...

More by Dinidu Nadeeshan

View all songs by Dinidu Nadeeshan →

Similar Songs