Skip to content

Lyrics

සිංහල
ලොව්තුරා බණ පදයක් වාගෙයි සිත සුවපත් කළ අප්පච්චි පසළොස්වක සඳ වාගේ සිනාසී නෙත සුවපත් කළ අප්පච්චි බුදු හාමුදුරුවෝ වාගේමයි මට විශ්වාසයි මගේ අප්පච්චි හේනට කුඹුරට දහදිය දන් දී යලමහ කල් වැහි කැන්දාපු සක් දෙවිඳා ඔබ මිස වෙන කව්රුද සංසාරේම විරිය දීපු ලොව්තුරා... පෑයූ පුන් සඳ මා සිත් අහසේ දරුවන්ටත් දුර පෙන්නාපු මහ නිරිඳා ඔබ මිස වෙන කව්රුද සංසාරේම නෑ කම්දීපු ලොව්තුරා...

More by Dinidu Nadeeshan

View all songs by Dinidu Nadeeshan →

Similar Songs